Home > Artist/Asanka Priyamantha Peiris >Song/Mage Daru Pataw
A B C D E F G H I J K L M N P R S T U V W Y

Mage Daru Pataw Chords

Asanka Priyamantha Peiris

Last Played 06/03/2026 21:37
Play Count 1561 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Asanka Priyamantha Peiris

View +18 more Asanka Priyamantha Peiris Chords
Chord Diagrams for 'Mage Daru Pataw' song:
[Intro / Inter]
-----------------------------
Fm | -  | Cm | Fm
Fm | -  | Cm | Fm
Ab | Fm | Cm | -
Cm | Eb | Cm | Fm
Fm | Ab | Fm |

[Chorus]
-----------------------------
Fm
මගේ දරු පැටව් අහසට 
              Cm
දෑත දිගු කරන් 
          Ab
අම්මා එයි කියා ගමටම
   Eb            Fm
හඬ තලයි වෙරෙන්
Eb
සින්නවන ඉඩම මට
     Cm
ගොඩ ගන්න බෑ ඉතින්
              Ab
යන්න නුඹ ගියා උගසට 
  Eb        Fm
දරු සෙනේ අරන්


[Verse 1]
-----------------------------
Fm          Cm
ඇහැළ මල් පිපුණු 
         Ab         Fm
දෙවැටේදී හමුවෙලා එදා
             Ab
දුන්නු බස නිසා නුඹටත්
Eb           Fm
දුක උරුම වුණා

Cm | - | Fm | -

Eb         Cm
අහස් යාන්තරේ ගේ පැළ 
  Ab        Cm
පසුකරන් ගියා
            Ab
පුංචි උන් අඬයි
     Eb           Fm
අම්මා බැස්සේ නෑ කියා


[Verse 2]
-----------------------------
Fm           Cm 
කන්න බෑ කියයි බත් ගුලි
  Ab        Fm
ලොකු වැඩියි කියයි
             Ab
නින්ද නෑ කියයි මගේ කවි
Eb          Fm
තාලේ නෑ කියයි

Cm | - | Fm | -

Eb           Cm
මටත් නින්ද නෑ සිත
       Ab             Cm
නුඹ ගැනම ගතු කියයි
                      Ab
හඬන සිත නිවන මල්
      Eb                Fm
පැණි නැතුව බැරි හැඩයි

18 More Songs by Asanka Priyamantha Peiris:

  • Athul Hithe 1268 Hits
  • Deepawali Data ★ 5918 Hits
  • Hiru Wikasitha Wee 3049 Hits
  • Hudakala Wiramayai 993 Hits
  • Hudakala Wiramayedi Humuwemuda Tikak 3502 Hits
  • Kandulu Hurathal Wedida Manda 2113 Hits
  • Labunath Neth Yuga Dahasaka Urume 3888 Hits
  • Mage Daru Pataw 1561 Hits
  • Numbe Sina Muwa Madalata 4275 Hits
  • Nupurudu Oba Dutu Palamu Dine ★ 20783 Hits
  • Pahasara Arunaka 2217 Hits
  • Sanda Eliya Gala Ena Rathriyai 1331 Hits
  • Sanda Nawath 572 Hits
  • Senehasakata Aruthak ★ 5400 Hits
  • Siyambala Malak 1354 Hits
  • Siyambala Malak Obe Dothe Pipena Kota 1562 Hits
  • Suranganawo 56 Hits
  • Wen Wenna Den Langai 980 Hits

  • Mage Daru Pataw Lyrics:

    Mage Daru Pataw Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.